Logo
2021 ජනවාරි මස 20 වැනි බදාදා

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට





රැකියා සඳහා විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 488 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 ඩුබායි සිට 78 දෙනෙකු, කටාර් සිට 45 දෙනෙකු , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට 292 දෙනෙකු සහ මාලදිවයිනේ සිට 69 දෙනෙකු සහ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට සිව්දෙනෙකු දිවයිනට පැමිණ ඇත. 

ඔවුන් පි.සි.ආර් පරීක්ෂණ වෙත යොමුකර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පිටත් කර  ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'