පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් පි‍්‍රයදර්ශන ද සිල්වා පැවසුවේ ඉදිරියේදී ඩ්‍රෝණ තාක්ෂණය යොදා ගනිමින් කාබනික දියර පොහොර භාවිතය ගොවීන් අතර ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බවයි.
කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය - ඩ්‍රෝන මගින් පොහොර ඉසීම ඇරඹේ
මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට ඩ්‍රෝණ තාක්ෂණය යොදා ගනිමින් පොහොර ඉසීම අත්හදා බැලීම ඊයේ රත්ගම ප්‍රදේශයේදී සිදු වුණා.
පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍ය මොහාන් පි‍්‍රයදර්ශන ද සිල්වා පැවසුවේ ඉදිරියේදී ඩ්‍රෝණ තාක්ෂණය යොදා ගනිමින් කාබනික දියර පොහොර භාවිතය ගොවීන් අතර ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් කි‍්‍රයාත්මක කරන බවයි.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'