හිටපු ජනපති පාස්කු කොමිසම හමුවට
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සාක්ෂි ලබාදීම සඳහා පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට අද පැමිණ තිබේ.
Helabima. All rights Reserved.
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'