Logo
2021 ජනවාරි මස 20 වැනි බදාදා

ජනපති වියදම වසරකින් බිලියන 1.8 කින් පහළට





ජනාධිපති සහ අගමැති වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේදී ඊයේ(23) සංශෝධන සහිතව සම්මත වුණා. ඒ, එම වැය ශීර්ෂ පිළිබඳ අද පැවැති විවාදයෙන් අනතුරුවයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම වසරේ වියදම ඉකුත් වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.8  කින් අඩුවී ඇතැයි එහිදී අනාවරණ වුණා. විවාදයට එක්වෙමින් අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'