Logo
2021 ජනවාරි මස 20 වැනි බදාදා

කොරෝනා ආසාදිත මරණ 03ක් -මුලු ගණන 90යි





තවත් කොරෝනා ආසාදිත මරණ 03ක් අද (23) දිනයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම මරණ 03ත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ ගණන 90ක් දක්වා ඉහළ ගියා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 86 සහ 60 හැවිරිදි වියේ පසුවූ කාන්තාවන් දෙදෙනෙක් සහ 60 හැවිරිදි වියේ පසුවූ පිරිමි පුද්ගලයෙක්.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'