Logo
2020 දෙසැම්බර් මස 5 වැනි සෙනසුරාදා

මන්ත්‍රීවරුන්ට එක නීතියකුත්,ජනතාවට තව නීතියකුත් එපා - විපක්ෂ නායක සජිත්ගෙන් ප්‍රකාශයක්





රට පුරා කොරෝනා උවදුර ව්‍යාප්ත වීම හේතුවෙන් ආණ්ඩුව නව නීති රෙගුලාසි ගෙනවිත් ඇති බවත්, ඒ රෙගුලාසිවලට අනුව කටයුතු කරන්නේනම් පාර්ලිමේන්තු සැසිවාර පැවැත්විය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය. පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී මාධ්‍යට ප්‍රකාශයක් කරමින් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ කොරෝනා මඩින නීති රෙගුලාසිවලට අනුව ජනතාවට එක් නීතියකුත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තව නීතියකුත් තිබියයුතු නැති බව ඒ මහතා කීය. ජනතාව ජීවත් වීම උදෙසා බරපතල අරගලයක් කරන අතරේ ආණ්ඩුව ඒකාධිපති ව්‍යවස්ථා සංශෝධනයක් උදෙසා සූදානම් වීම බරපතල ඛේදවාචකයක් බවද ඒ මහතා කීය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'