Logo
2020 දෙසැම්බර් මස 1 වැනි අඟහරුවාදා

බ්‍රිතාන්‍යයේ කොවිඩ් නිසා වැඩිම කාලයක් විඳවූ පුද්ගලයා වන ශ්‍රීලාංකිකයෙක් සුව වී ගෙදර යයි





බ්‍රිතාන්‍යයේ කොවිඩ් නිසා වැඩිම කාලයක් විඳවූ  ඉවසිලිවන්තම කොවිඩ් රෝගියා වන ශ‍්‍රී ලාංකික සම්බවයක් සහිත පුද්ගලයෙකු වන 72 හැවිරිදි රිචඩ් වනිගසේකර දින 162 ක රෝහලක ගත කිරීමෙන් පසු ඔහුගේ පවුලේ අය සමඟ නිවසට යාමට සමත් විය.

රෝහල් ගතව සිටියදී සෙප්ටෙක්සිමියා රෝගයට ගොදුරු වී මරණයට අභියෝග කළ ඔහු 63 හැවිරිදි සිය බිරිඳ ජෙරල්ඩින් වෙත ආපසු පැමිණ තිබේන බව බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

අදාල මාධ්‍ය වාර්තා

https://www.the-sun.com/news/1607984/covid-longest-survivor-burger-king-home/?utm_source=facebook&utm_medium=social&utm_campaign=sharebarweb






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'