Logo
2020 ඔක්තෝම්බර් මස 21 වැනි බදාදා

විපක්ෂ නායක සජිත්ට ගල් ප්‍රහාරයක්





විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මොරටුව සහ රත්මලාන ප්‍රදේශවල අද (29) පිලිගැනීමේ හමු වලට එක්විය.

ඒ මහතා රත්මලාන, කොතලාවලපුර, 'රණසිංහ ප්‍රේමදාස මහල් නිවාස සංකීර්ණය' ඉදිරිපිට පැවති පිළිගැනීමේ හමුවට සහභාගී වී එම හමුව අමතමින් සිටියදී කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් ප්‍රධාන අමුත්තන්ගේ පීඨිකාව වෙත ප්‍රහාරයක් එල්ල කරනු ලැබීය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'