Logo
2020 ඔක්තෝම්බර් මස 26 වැනි සඳුදා

ගව ඝාතන නීති සංශෝධනයට කැබිනට් අවසරය





ගව ඝාතනය සම්බන්ධයෙන් නීති සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලය අවසරය ලබාදුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය. 

ගව ඝාතනය තහනම් කිරීමට මීට පෙර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ එකඟතාව හිමිවුවත් ඒ පිළිබඳව ඇති විවිධ මහත සළකා බලමින් ඒ පිළිබඳව තීරණ ගැනීමට ආණ්ඩුව මාසයක පමණ කාලයකින් කල් දැමීය. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'