ජනාධිපති ගෝඨාභය මානෙල්වත්ත විහාරයේ බුද්ධ ශ්‍රාවිකා අධ්‍යයන ආයතනයේ දී
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(5) මානෙල්වත්ත විහාරයේ බුද්ධ ශ්‍රාවිකා අධ්‍යයන ආයතනයේ මෙහෙණින්වහන්සේ, ආයතන කාර්ය මණ්ඩලය සහ ධර්මචක්ර ළමා පදනමේ දැරියන් සමග හමුවිය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.