Logo
2020 සැප්තැම්බර් මස 28 වැනි සඳුදා

මහින්දට චීනයෙන් සුබ පැතුම්





මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට චීනය සුබ පැතුම් එක්කර තිබේ.

චීනයේ මෙරට වැඩබලන තානාපති "හූ වෙයි" මහතා ඊයේ  අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යවරයා හමුවී චීන කොමියුනිස්ට් පක්ෂයේ සුබ පැතුම් එක්කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතාව තවදුරටත් ඉහළ නැංවීම සඳහා නව අවස්ථාවක් උදා වී ඇති බව චීන කොමියුනිස්ට් පක්ෂය පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා රජයට චීනයේ සහය හිමි වන බව එහිදී අවධාරණය කර ති






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'