Logo
2020 ඔක්තෝම්බර් මස 1 වැනි බ්‍රහස්පතින්දා

මුරලි සනත් ජනතාවට අඳුරගන්න බැරි වුනාද?....





තමන් සහ සනත් ජයසූරිය දෙදෙනාගෙන් දේශපාලනඥයන්ගේ ආධාර වරුන් පිසිසක් ‘ඔයාලා කවුද’ දැයි විමසූ බව ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් සඳහන් කරයි.

ඔහුගේ සහෝදරයාගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය වීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී මෙසේ විමසූ බව ඔහු පැවසීය.

‘මේක ඔබ ඔබේ ගම උනාට ශ්‍රී ලංකාව මගේ රට’ යනුවෙන් තමන් ඔවුනට පැවසූ බවද මුරලිදරන් එහිදී සදහන් කලේය.

නුවරඑලියේ පැවති ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'