Logo
2020 සැප්තැම්බර් මස 27 වැනි ඉරිදා

පියාෙගන් පසු පොදුජන යුගය අරඹන්නේ මමයි - සජිත්





තම පියාගෙන් පසුව මෙරට පොදු ජන යුගයක් තමන් බිහිකරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමාට එරෙහි කුමන චෝදනාවකට වුවද තමන් සූදානම් බවත් "සත්‍ය කවදා හෝ ජයගනු ඇති" බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ඊයේ (01) කොළඹ දී පැවති ජන හමුවක දී අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'