Logo
2020 සැප්තැම්බර් මස 27 වැනි ඉරිදා

ශෂීන්ද්‍රට බාප්පලාගෙන් දොස්





ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කතා කර තමන්ට දෝෂාරෝපණය කළ බවත් මොනරාගල දිස්ත්‍රික් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කරයි.

මැතිවරණ වේදිකාවක දී කළ කතාවක් සම්බන්ධයෙන් තමන්ට මෙසේ ඔවුන් දෙදෙනාම දොස් පැවරූ බවද ඔහු පැවසීය.

එනිසා තමන් එම කලින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලන බවද ඔහු කියා සිටියේය.

ඇතැමුන් වේදිකා ගානේ හඬා වැටෙන බවත් හෙට අනිද්දාම පොළොන්නරුවෙන් මහ එකාද හඬා වැටෙනු ඇති බවත් ශෂීන්ද‍්‍ර රාජපක්‍ෂ මහතා කලින් ජනහමුවක් අමතමින් පැවසීය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'