Logo
2020 අගොස්තු මස 5 වැනි බදාදා

නාවික හමුදාපති විශ්‍රාම යයි





නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද සිය ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා වන අද්මිරාල් පියල් ද සිල්වා මහතා වසර 36ක සේවා කාලයක් නිමකරමින් අද සිය ධුරයෙන් විශ්‍රාම ගැණෙන බව සඳහන් වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පියල් ද සිල්වා මහතා, වයිස් අද්මිරාල් ධුරයේ සිට අද්මිරාල් ධුරයට උසස් කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'