Logo
2020 අගොස්තු මස 6 වැනි බ්‍රහස්පතින්දා

පාසල් දරුවෙක් දියේ ගිලී මියයයි





වාලච්චේන පොලිස් වසමේ අරුක්කාල් වැවේ දිය නෑමට ගිය ළමයකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ උදෑසන තවත් ළමුන් දෙදෙනෙකු සමග දියනෑමට ගිය මෙම ළමයා දියේ ගිලී ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් ඇත්තේ කරුණයිපුරම්, වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි ළමයෙකි.

මෘත ශරීරය වාලච්චේන රෝහලේ මෘත ශරීහාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'