Logo
2020 අගොස්තු මස 6 වැනි බ්‍රහස්පතින්දා

හෙරොයින් සමග තරුණයෙක් අත්අඩංගුවට





වෙන්නප්පුව පොලිස් වසමේ, වෙන්නප්පු නගරයේ දී හෙරොයින් ග්‍රෑම් 144යි මිලිග්‍රෑම් 832ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ වෙන්නප්පුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි ලන්සිගම, කෙටුනේරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද මාරවිල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'