Logo
2020 අගොස්තු මස 6 වැනි බ්‍රහස්පතින්දා

ජනපති මාතලේට





ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වන ජනහමු මාලාව අද (10) පැවැත්වෙන්නේ මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමිනි.

එම අවස්ථාවලදී ජනතාවට සිය ගැටලු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමට හැකියාව ලැබිණි.

ගලේවෙල මහජන ක්‍රීඩාංගණයේ දී ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ මාතලේ දිස්ත්‍රික් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසිනි.

අනතුරුව ජනාධිපතිවරයා ගලේවෙල ළමා උද්‍යානයේ සංවිධාන කර තිබු ජන හමුවටද සහභාගි වුණි.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'