Logo
2020 අගොස්තු මස 11 වැනි අඟහරුවාදා

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන ජෙපි අලි මඩවලට ලේකම්ගෙන් සුපිරි පිළිතුරක්





නාගරික සංවර්ධන අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත කුළුණු මත ඉදිවන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් හඳුනාගත් ගැටලු නිරාකරණය කරමින් වඩාත් ඵලදායී හා ප්‍රශස්ත ක්‍රමවේදයක් යටතේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවත්නා බව නාගරික සංවර්ධන අමාත්යාං ශයේ ලේකම් ආචාර්ය ප්‍රියාත් බන්ධු වික්‍රම මහතා ප්‍රකාශ කළේය.

එම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කෙරෙන විශේෂ ව්‍යාපෘති සම්බන්ධව කරුණු පැහැදිළි කිරීම සඳහා අද දින (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලදී.

මෙහිදී පැහැදිළි කරන ලද කරුණු වලට අනුව, මෙම සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය රජය මත පැටවෙන අධික ණය බරක් සහිත ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම වෙනුවට පෞද්ගලික ආයෝජන මත පදනම් වූ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධව විමර්ශනය කිරීමේ කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතී.
ඒ අනුව මෙම ව්යා පෘතිය පැවති රජය විසින් ආරම්භයේදී සැලසුම් කළ ආකාරයට වඩා වෙනස් ලෙස ක්රිෙයාත්මක වනු ඇති බව ලේකම් වරයා පෙන්වා දුන්නේය. දැනට පවත්නා සැලසුම් වල ආකාරයට ඇ.ඩො.බිලියන 2.2 කට ආසන්න මුදලක් මෙම ව්යාවපෘතිය සඳහා වැය වන අතර, ඉන් ඇ.ඩො.බිලියන 1.8 ක් ජපාන රජයේ ණය ආධාර ලෙස සැපයේ. ඉතිරි මුදල ශ්රීෘ ලංකා රජයේ ආයෝජන ලෙස වැය කිරීමට සැලසුම් කර තිබේ. මේ සඳහා විදේශ උපදේශන සේවාවක් ද ජපාන රජය වෙතින් ලබාගෙන ඇත. මීට අදාළ මාර්ග සැලසුම්, භූ විද්යාද සැලසුම්, පරිසර අධ්යෝයන වාර්තා ලබාගැනීම යනාදී මූලික සැලසුම් කටයුතු ද මේ වන විට අවසන් කර තිබේ.

නමුත් මේ සම්බන්ධයෙන් මූලික ගැටලු කිහිපයක් මතු වී තිබෙන බව ආචාර්ය ප්රිේයාත් බන්ධු වික්රමම මහතා ප්ර කාශ කළේය. ඉන් පළමුවැන්න නම්, මෙම ව්යා‍පෘතිය මගින් හෙක්ටයාර 55 ක වගුරු බිමක කොන්ක්රී ට් මණ්ඩපයක් මත ඉදිකිරීමට යෝජිත දුම්රිය නැවතුම් අංගනයයි. මේ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවන අතර, එය පරිසර හිතකාමීද නොවේ. ඒ අනුව, කොළඹ සිට කඩුවෙල දක්වා වන මෙම දුම්රිය මාර්ගය මෙම අදියරේදී මාලබේ පසුවන තෙක් ඉදිකෙරෙන බැවින් මාලබේ සිට අතුරුගිරිය දක්වා අතුරු දුම්රිය මාර්ගයක් ඉදිකර අතුරුගිරියේසාමාන්යෙ බිමක පෙරකී දුම්රිය අංගනය ඉදිකිරීම කෙරෙහි අවධානය යොමු වී තිබේ.

එමෙන්ම, මෙම සමස්ත දුම්රිය මාර්ගයේ තාක්ෂණික නිර්මාණය සම්බන්ධව ධනාත්මක වෙනස්කම් සිදු කළයුතු බවට යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධව කටයුතු කිරීමට නියමිතය.

මෙහිදී මතුවී ඇති ප්රජධානම ගැටලුව වන්නේ මෙම ව්යාකපෘතිය වෙනුවෙන් ලබාගැනීමට සිදුවන අධික ණය ප්ර මාණයයි. එම ණය වඩාත් ඵලදායී වෙනත් ව්යායපෘතියක් සඳහා යොදා ගනිමින් මෙම සැහැල්ලු දුම්රිය ව්යාතපෘතිය දේශීය හෝ විදේශීය පෞද්ගලික ආයෝජන මත පදනම් වන ව්යාලපෘතියක් ලෙස ක්රිපයාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ. මෙහිදී ජාත්යදන්තර ආයෝජකයින් මේ සඳහා යොමු වනු ඇතැයි අපේක්ෂිතය.

මෙම ව්යා්පෘතිය ණය ව්යාිපෘතියක් තුළින් පෞද්ගලික ආයෝජන ව්යාඅපෘතියක් බවට පත්කර ක්රිවයාත්මක කිරීමේදී විශේෂ ප්රෘමාදයක් සිදු වනු ඇතැයි බලාපොරොත්තු නොවන බවද ලේකම්වරයා මෙහිදී පෙන්වා දුන්නේය. මේ සඳහා ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු මේ වන විට සිදුකෙරෙන අතර එම ඉඩම් අත්පත් කරගැනීමේ කටයුතු 2021 මැයි මාසය වන තෙක් සිදුකිරීමට නියමිතය. එම කටයුතු අවසන් වන තෙක් දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කළ හැකි නොහැකි බැවින් ව්යාිපෘතිය ක්රිතයාත්මක කරන ආකාරය සම්බන්ධව වෙනසක් සිදුකිරීමෙන්මෙම ව්යානපෘතිය අවසන් කිරීමට නියමිත කාලයට ඉන් බලපෑමක් සිදු නොවනු ඇත.

එමෙන්ම, මෙම ව්යාුපෘතිය ජපාන ණය ආධාර මත සිදු කිරීමේ සැලසුම් වෙනස් කිරීම නිසා අතිවිශාල වන්දියක් ගෙවීමට සිදු වනු ඇතැයි ඇතැම් පාර්ශ්වයන් සිදුකරන ප්රලකාශ සම්පූර්ණයෙන්ම අසත්යශ බවද ආචාර්ය ප්රි යාත් බන්ධු වික්රරම මහතා මෙහිදී ප්ර්කාශ කළේය. මේ සම්බන්ධයෙන් ජපාන රජය හා ශ්රී් ලංකා රජය කිසිදු ගැටලුවක් පැනනැගී නැති බව අවධාරණය කළ හෙතෙම දෙපාර්ශ්වය ඉතාමත්ම අවබෝධාත්මකව හා සුහදශීලී ලෙස මේ සම්බන්ධයෙන් කටයුතු කරන බව කියා දුන්නේය.

මේ සඳහා ලබා ගැනීමට සැලසුම් කළ ණය ආධාර වෙනත් වඩාත් ඵලදායී ව්යාකපෘතියක වෙනුවෙන් ලබා ගැනීමට ඇති හැකියාව කෙරෙහි මෙහිදී අවධානය යොමුව තිබේ. ඒ අනුව, රජයට ණයබරක් නොමැතිව වාණිජ, මිශ්ර සංවර්ධන හා ජනාවාස යන සෙසු සංවර්ධන සැලසුම්ද සම්බන්ධ කරගනිමින් වඩාත් ප්රයශස්ත ආයෝජන ව්යානපෘතියක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය ව්යානපෘතිය ක්රිියාත්මක කිරීම රජයේ අරමුණ වේ.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'