Logo
2020 අගොස්තු මස 6 වැනි බ්‍රහස්පතින්දා

කොරෝනාට විහිළුකල බ්‍රසීල ජනපතිටත් කොරෝනා





කොරොනා වෛරසය බ‍්‍රසීල ජනාධිපතිවරයාටද ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි

ඔහුට සිදුකරන ලද සිව්වෙනි පරීක්ෂණයේ මේ බව තහවුරු වී ඇත

කොරෝනා වයිරසය හේතුවෙන් සෞඛ්‍යය මාර්ගෝපදේශ අනුව මුඛ ආවරණ පැළඳීම ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කර තිබූ අතර ඔහුට අනිවාර්යෙන්ම මුඛ ආවරණ පැළඳ ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණ ලෙස එරට අධිකරණය විසින් නියෝගයක් ද පනවා තිබුණි.

මේ දක්වා බ‍්‍රසීලයෙන් ආසාදිතයන් ලක්ෂ 16 ඉක්මවා වාර්තා වී ඇති අතර ඉන්නේ 65000 ඉක්මවූ ප්‍රමාණයක් මියගොස් ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'