Logo
2020 අගොස්තු මස 12 වැනි බදාදා

පාසල්වල ශ්‍රේණි තුනක් අද ඇරඹේ





කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දැමුණු රජයේ සියලු පාසල් අද සිට යළි ආරම්භ කෙරෙයි.

එහිදී පාසල් වෙත කැඳවනු ලබන්නේ 13,11 සහ 5 ශ්‍රේණිවල සිසු දරුවන් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

අද පාසල් ආරම්භ වන 13 සහ 11 ශ්‍රේණිවල දරුවන්ට පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා අධ්‍යයන කටයුතු සිදුකරන අතර පහ ශ්‍රේණියේ සිසුන් සඳහා පෙරවරු 7.30 සිට පස්වරු 1.30 දක්වා අධ්‍යයන කටයුතු සිදුකිරීමට නියමිතය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'