Logo
2020 අගොස්තු මස 4 වැනි අඟහරුවාදා

යහපාලන ආණ්ඩුව වරාය නගරයේ රටට අහිමි කළ භූමිය නැවත ලබා ගන්නවා! - මහින්ද





තමාගේ ආණ්ඩුව යටතේ රටම එකම වැඩබිමක් කරමින් දියත් කළ සංවර්ධන වැඩපිළිවෙළ පස් අවුරුදු යහපාලන ආණ්ඩුව යටතේ සම්පූර්ණයෙන්ම අඩාල වු බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

වරාය නගර ගිවිසුම් වෙනස් කිරීම නිසා අපේ රටට හිමි විය යුතුව තිබූ විශාල ඉඩම් ප්‍රමාණයක් අපට අහිමි වු බවත් ඒ විදිහට ගිවිසුම් වෙනස් කිරීම නිසා රටට අහිමි වූ භූමිය නැවත ලබා ගැනීමට අපි කටයුතු යොදමින් සිටින බවත් ඔහු වැඩි දුරටත් පැවසීය.

  රටේ සෑම ප්‍රදේශයක්ම සංවර්ධනය කිරීම කරමින් රැකී රක්ෂා උත්පාදනය කරමින් පළාත් මට්ටමින් ආර්ථිකය ගොඩනැංවීමට කටයුතු යොදමින් සිටින බවද මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'