Logo
2020 අගොස්තු මස 4 වැනි අඟහරුවාදා

පොදුජන පෙරමුණු තිස්සමහාරාම කාර්යාලය මහින්ද අතින් විවෘත වෙයි





ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තිස්සමහාරාම ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය අද (05) දින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කළේය.

මේ අවස්ථාවට ඇමති චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සහභාගී විය.

 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'