Logo
2020 අගොස්තු මස 6 වැනි බ්‍රහස්පතින්දා

වැල්ලවත්තේ ගිනි ගැනීමක් - කඩ කීපයකට ම හානි





වැල්ලවත්තේ මීට මොහොතකට පෙර ඇති වූ ගිනි ගැනීමකින් කඩ 06ක් සහ නිවාස දෙකකට හානි සිදුව තිබෙන බවට වාර්තා වෙයි

මේ අවස්ථාව වන විට ගිනි නිවීමේ ඒකක පැමිණ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් තිබේ.

සිදුවීම පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වයි






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'