Logo
2020 අගොස්තු මස 6 වැනි බ්‍රහස්පතින්දා

පිඟන් සංස්ථාව ඔඩ්ඩුසුඩාන් කර්මාන්තශාලාවට පන පොවයි





එහෙත් මේ වන විට ලංකා පිඟන් සංස්ථාව විසින් එම කම්හල නැවත විවෘත කිරීමේ අරමුණින් ප්‍රතිසංස්කරණය කර ඇති අතර, ඉදිරියේදී පෞද්ගලික සමාගමක සහභාගිත්වය නොමැතිව නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.ඒ අනුව, පෞද්ගලික ආයෝජකයෙකුගේ සහභාගිත්වයෙන් තොරව එම කම්හලේ නිෂ්පාදන කටයුතු ලංකා පිඟන් සංස්ථාව විසින්ම සිදු කිරීම පිණිස කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ; සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'