Logo
2020 අගොස්තු මස 6 වැනි බ්‍රහස්පතින්දා

පොහොට්ටුවෙන් පළුවක් ගලවගෙන මම ලොක්ක වෙනවා -විජිතමුණි





තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පළුවක් ගලවාගෙන සමගි ජන බලවේගයට එක් කර ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා සඳහන් කරයි.

එසේ ගැලවෙන ලක්‍ෂ 15ක පමණ කණ්ඩායමට තමන් නායකත්වය දෙන බවද ඔහු පැවසීය.

එවිට මෙවර මැතිවරණයෙන්ද සිදු වන්නේ ‘අප්පච්චි මළා’ කීමට පමණක් යයිද ඔහු සදහන් කලේය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'