Logo
2020 අගොස්තු මස 6 වැනි බ්‍රහස්පතින්දා

කරුණාගෙන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්





අද දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන නායකයන් එදා මරා දැමීමට නොහැකි වීම වරදක් බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් සඳහන් කරයි.

දෙමළ ජාතික සන්ධානයේ නායකයන් එදා මරා නොදැනීම ගැන තමා පසුතැවිලි වන බව ද ඔහු සඳහන් කළේය.

මඩකලපුව කලවන්චිකුඩි ප්‍රදේශයේ දී ජන හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානය බිහි කළේ තමන් විසින් බවත් එහි නායකයා ලෙස ආර් සම්බන්ධන් මහතා නම් කළේ කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් බවත් ඔහු හෙලිදරව් කළේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'