Logo
2020 අගොස්තු මස 5 වැනි බදාදා

නාවිකයින් 29කට සුවයි





නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 877 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ තවත් සුවය ලැබු නාවිකයින් 29 දෙනෙක් රෝහල්වලින් පිටව යෑමත් සමගය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'