Logo
2020 ජූලි මස 15 වැනි බදාදා

පාතාල නායකයෙකුගේ ගෝලයෝ තිදෙනෙක් අත්අඩංගුවට





දැනට රිමාණ්ඩ් බන්ධනාගාරගත කර සිටින පාතාල කල්ලි සමාජික "ගගන" නැමැත්තගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

විශේෂ පොලිස් කර්ය බලකායේ නිලධාරින් ඇරැව්වල ප්‍රදේශයේ සිදු කළ සොදිසි මෙහෙයුම් වලදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව නිවේදනය කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'