Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

උපකාරක පන්ති ගුරුවරු ජනාධිපතිතුමා හමු වෙයි





උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැන නැගී ඇති ගැටළු විෂයය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට කොවිඩ් 19 නිසා වසා දැමුණු උපකාරක පන්ති යළි ඇරඹීමේ දී ගුරුවරුන් සහ සිසුන් මුහුණ දෙන ගැටලු සම්බන්ධව ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

සමස්ථ ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය (ALPA), පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ උපකාරක ගුරුවරුන්ගේ සංගම් නියෝජනය කරන ගුරුවරුන් මේ සදහා සහභාගී විය. මේ සඳහා ජනාධිපතිතුමාට අමතරව අධ්‍යාපන ඇමතිතුමා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා, විභාග කොමසාරිස්තුමා, මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

මෙහිදී විවිධ ගුරුවරුන් විසින් ටියුෂන් හා සම්බන්ධ විවිධ කරුණු කාරණා ජනාධිපතිතුමා වෙතට ඉදිරිපත් කරන ලද අතර ඒ සෑම එකකටම එතුමා විසින් සාර්ථක විසඳුම් ලබා දෙන ලදී.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'