Logo
2021 අප්‍රේල් මස 20 වැනි අඟහරුවාදා

බොරු වියතුන් එළියට - ඇත්ත වියත්මඟ අපේක්ෂකයන් ප්‍රසිද්ධියට





මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ලැයිස්තුවෙන් තරග වදින වියත් මග සංවිධානයේ නියෝජිතයන් එම සංවිධානය විසින් ‍ප‍්‍රසිද්ධියට පත් කර ඇත.

එම සංවිධානයේ නිල ෆේස්බුක් අඩවිය ඔස්සේ ප්‍රසිද්ධියට පත්කර ඇති එම අපේක්ෂකයින් ගණන එකොළොස් දෙනෙකි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'