Logo
2020 සැප්තැම්බර් මස 29 වැනි අඟහරුවාදා

මෙරට කොරෝනා සුවවීමේ ප්‍රතිශතය 82%කත් පන්නයි





අද පෙරවරු 10.00ට අවසන් වූ පැය 24 කාලය තුළ කොරෝනා ආසාදිත ව සිටි පුද්ගලයන් 17 දෙනෙකු පූර්ණ වශයෙන් සුවය ලබා නිවෙස් බලා ගොස් ඇත.

එම කාලයේ දී හඳුනාගෙන රෝහල්ගතකර සංඛ්‍යාව නව ආසාදිතයන් ගණණ 04කි.

ඒ අනුව මෙරට කොරෝනා සුව වූ ප්‍රමාණය 1678 දක්වා ඉහළ යයි.

වාර්තා වන රෝගීන් සංඛ්‍යාව 2037කි.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින පිරිස 348කි.

ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් සුව වීමේ ප්‍රතිශතය 82.3% දක්වා ඉහල ගොස් ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'