Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

සුවය ලැබු නාවිකයින් සමස්තය 826ක්





කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් වෛරසය ශරීර තුළ නොමැති බවට සිදුකළ පීසීආර් පරීක්‍ෂණ මඟින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත නාවිකයින් ගණන 826 ක් දක්වා ඉහළ ගොස් ඇත






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'