Logo
2020 අගොස්තු මස 11 වැනි අඟහරුවාදා

21 වෙනි සියවසෙහි වඩාත් වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා මුරළි - ජනපතිගෙන් සුබපැතුම්





21 වෙනි සියවසෙහි වඩාත් වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් නම් කිරීමට ලොව ජනප්‍රියම සඟරාවක් වන විස්ඩන් සඟරාව තීරණය කර ඇත. ශ්‍රී ලාංකික නාමය ඉහලට ඔසවා තැබීමට මුත්තයියා මුරලිදරන් සෑම විටම ඇපකැප වී ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි. ඔහුගේ මෙම ජයග්‍රහණයට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උණුසුම් සුභපැතුම් එක් කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'