Logo
2020 ජූලි මස 11 වැනි සෙනසුරාදා

සිල්ලර කාරණා පසෙකළා පොදු සතුරා වෙනුවෙන් එකතුවන්න මහින්දගෙන් ජාතියටම ආරාධනා





යහපාලනයට සම්බන්ධ පිරිස් ඇතුළු දෙස් විදෙස් කුමන්ත්‍රණකරුවන් පරාජය කිරීමට නම් තමන්ට ඉතාමත් ප්‍රබල ජනවරමක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“ශ්‍රී ලංකාවට එරෙහි දෙස් විදෙස් කුමන්ත්‍රණය පරාජය කරමු“ යන මැයෙන් විශේෂ දේශනයක් සිදුකරමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු කළ බවට සැක කෙරෙන සන්නද්ධ හමුදාවේ සමාජිතයින් සම්බන්දයෙන් නඩු පවරණ ලෙසට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමසාරිස් විසින් බටහිර රටවලට ඉල්ලීම් සිදු කර ඇති බවද ඒ මහතා පෙන්වා දෙයි.

2019 වසරේ ජනාපතිවරණය යහපාලනය ජයගත්තේ නම් මෙම සියලුම ඉල්ලීම් මේ වන විට ඉටු කර ඇති බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරත්  ප්‍රකාශ කළේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'