Logo
2020 සැප්තැම්බර් මස 29 වැනි අඟහරුවාදා

ආසාදිතයින් 22කට සුවයි





අද උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු ගණන 1661ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 361ක් සිටින අතර මෙරටින් වාර්තා වු මුළු ආසාදිතයින් ගණන 2033කි.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'