Logo
2020 ජූලි මස 4 වැනි සෙනසුරාදා

සුවය ලැබු නාවික හමුදා සාමාජිකයින් ගණන 823 දක්වා ඉහළට





කොවිඩ්-19 ආසාදනය වී සිටි නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 823 දක්වා ඉහළ ගොස් ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'