Logo
2020 අගොස්තු මස 12 වැනි බදාදා

කළුතර නගරාධිපති හා විපක්ෂනායක රිමාණ්ඩ්





පොලිසිය විසින් කලුතර නගරාධිපතිවරයා වන අමීර් නසීර් අත්අඩංගුවට ගෙන තිබේ.

වසා තිබූ ක්‍රීඩාංගණයක ඉබි යතුරු කඩා ඊට අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් ලද චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයා ද එම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

කළුතර නගර සභාව එක්සත් ජාතික පක්‍ෂය විසින් බලය පිහිටුවා ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'