Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

හෙට රජයේ කාර්යාල නිවාඩු





හෙට දිනය රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස  ප්‍රකාශයට පත් කර තිබේ.

එදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් එම තීරණය ගත් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සහා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතා නිවේදනය කළේය.

හෙට රාත්‍රී 10.00 පසු  ලබන 06 වන දින අළුයම 04.00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බව රජය විසින් මීට පෙර දැනුම් දී තිබුණි.

ජුනි 06 වන සෙනසුරාදා සිට යළි දැනුම් දෙන තෙක් සෑම දිනකම රාත්‍රී 10.00 සිට අළුයම 04.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රීයාත්මක වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'