Logo
2020 ජූලි මස 6 වැනි සඳුදා

ආසාදිතයින් ගණන 1643 ක් දක්වා ඉහළට





අද(01) රාත්‍රී 10.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1643 ක් දක්වා ඉහළ‍ ගොස් තිබේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'