Logo
2020 ජූලි මස 12 වැනි ඉරිදා

ගිනි අවි හා ‍ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවන් 2ක් වැල්ලම්පිටියේ දී අත්අඩංගුවට





වැල්ලම්පිටිය පොලිස් ස්ථානයේ ‍නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර ගිනි අවි දෙකක් හා ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ටී 56 උණ්ඩ යෙදිය හැකි මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ,පතරොමක් ,විදෙස් රටක නිෂ්පාදිත රිවෝල්වරයක් හා විදෙස් රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් මෙහිදී අත්අඩංගුවට පත්ව තිබේ.

ඊයේ උදෑසන 10.20 ට පමණ මෙම වැටලීම සිදු කර ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'