Logo
2020 ජූලි මස 8 වැනි බදාදා

ආසාදිතයින් ගණන 1613 ක් දක්වා ඉහළට





අද(30) රාත්‍රී 11 වන විට කොරෝනා ආසාදිතයින්  20 දෙනෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1613 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් 822 ක් දිවයිනේ රෝහල් කීපයක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 781 ක් දක්වා වැඩි වී ඇත.

අද දිනය තුළ පමණක් ඒ අනුව ආසාදිතයින් 45 දෙනෙක් වාර්තා වී තිබේ.

කොරෝනා ‍ආසාදනය වීමෙන් ලංකාවේ පුද්ගල මරණ 10 ක් වාර්තා වී ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'