Logo
2020 සැප්තැම්බර් මස 29 වැනි අඟහරුවාදා

ජනපති රටට සෙත්පතා සෝමාවතියේ





ජනතාවට සහ රටට සෙත් පතා පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී විහාර පුද බිමේ අද (30) පෙරවරුවේ පැවති ආගමික වතාවත්වලට ජනපති ගෝඨාභය රාජපක්ෂ එක්විය.
සෝමාවතී පුදබිමට ගොස් රාජමහා විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර සෝමාවති සෑ රදුන් වෙත සිදු කෙරුණු කප්රුක් පූජාවට ද සහභාගී වීය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'