Logo
2020 ජූලි මස 14 වැනි අඟහරුවාදා

කොරෝනා ආසාදිතයින් ගණන 1566 දක්වා ඉහළට





තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 5 දෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1 566 දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අතරින් තිදෙනෙකු මාලදිවයිනේ සිට පැමිණි අය වන අතර දෙදෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශ සඳහන් කළේය.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'