Logo
2020 ජූලි මස 14 වැනි අඟහරුවාදා

කළුතර දිස්ත්‍රික්කයට විශ්ව විද්‍යාලයක් ලබාදීම සඳහා මූලික නිරීක්ෂණ ඇරඹෙයි





රෝහිත අබේගුණවර්ධනගේ දේශපාලන දිවියට වසර 23 ක් සපිරිම නිමිත්තෙන් පසුගිය මාර්තු 08 වනදා කළුතර වර්නන් ප්‍රනාන්දු පිටියේදි පැවැත්වු තුන්විසි වසක මෙහෙවරක අභිනන්දන විශේෂ සැමරුම් උත්සවයේදි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් හට ඉදිරිපත් කල කළුතර දිසාවටත් විශ්ව විද්‍යාලයක් මැයෙන් වු ව්‍යාපෘතියේ වැඩ කටයුතු ආරම්භ කිරිම සදහා තෝරාගත් ඉඩම නිරීක්ෂණ කටයුතු සඳහා අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් ප්‍රධාන මහා සංඝරත්නය පෙරදැරිව මා හා ගරු උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන සහ තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමන් ඇතුළු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ද, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශ නිලධාරීන්ද 2020-05-28 දින සහභාගි විය.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'