Logo
2020 ජූලි මස 10 වැනි සිකුරාදා

වතුකරයේ ශෝකය වෙනුවෙන් හෙට නුවරඑළිය දිස්ත්‍රික්කයටම ඇඳිරිනීතිය





හෙට(30) සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ.

ඊයේ 28, බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැයි 31, ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය බල පැවැත්වේ.

ජූනි 01 සඳුදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඊයේ නිවේදනයේ සඳහන් නියමයන් නොවෙනස්ව පවති.







Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'