Logo
2020 ජූලි මස 15 වැනි බදාදා

නිරෝධායන නීති උල්ලංඝනය කළ 780ක් අත්අඩංගුවට





නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 780 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

දිවයිනටම ඇඳිරි නිතිය ඉවත් කළ මැයි මස 26 වනදා සිට මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

ඊයේ අලුයම 4.00 සිට රාත්‍රි 10 දක්වා කාලය තුළ පමණක් පුද්ගලයන් 168 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මුඛ ආවරණ නොපැළදිම , පුද්ගල දුරස්ථභාවය තබා නොගැනීම ආදි හේතුමත ආදාළ පිරිස අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පැවසුවේය. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'