Logo
2020 ජූලි මස 10 වැනි සිකුරාදා

කොවිඩ්-19 ආසාදිතයින් ගණන 1530 දක්වා ඉහළට





කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 6 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19  ආසාදිතයිගේ ගණන 1530ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම අද කොවිඩ්-19 ආසාදිතයින් සුවය ලැබු පුද්ගලයින් 13 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'