Logo
2020 ජූලි මස 12 වැනි ඉරිදා

විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වාගැනීමට ජනපතිගෙන් නව වැඩ පිළිවෙළක්





කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක් සැකසීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.
හෙට මෙම වැඩපිළිවෙළ තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය අංශවල සහභාගිත්වයද ඇතුව හමුවක් පැවැත්වෙන අතර විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ජූනි මස ගුවන් ගමන් ඒ අනුව සැලසුම් කෙරේ.






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'