Logo
2020 ජූලි මස 12 වැනි ඉරිදා

බල්ලෙක් නිසා බලු කූඩුවට වැටුණු පොළිස් අධිකාරී





මීගමුව පෙරියමුල්ලේදී  ''මැක්ස්'' නම් වූ සුනඛයෙකුට වෙඩි තැබූ විශ්‍රාමික පොලිස් අධිකාරිවරයා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද නියෝග කළේය.

ඒ, අදාළ නඩුව අද(26) යළිත් මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීයි. 






Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'